Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Tuesday, March 4, 2014

Add Copy move and path to Right click Window.

nbsp;                          කලින් ලියපු පෝස්ට් එක පොඩි වැඩි නිසා  මන් තව පොඩි පෝස්ට් එකක් ලියුවා.
මෙකනම් මන්ම හදපු එකක්.මේක ඕනෙනම් Registry එක edit කරලත් කරන්න පුලුවන් ඒත් අපේ ගැහැනු දරුවෝ පවු  නිසා එයලාට file 2 ක් දැම්මා එයලට ඒක බාගෙන click කොලානම් ඇති.

                           කොල්ලන්ට Registry එක එඩිට් කරන්න උගන්වන්න ඕන නිසා ඕනම file එකක Path එක ඒ කියන්නෙ file එක තියෙන්නේ මොන hard කොතනද තියෙන්නෙ කියලා හොයාග්න්න පුලුවන් විදිහේ Registry HACK එකක් කරන්නෙ කොහොමද කියල තමා කියල දෙන්න යන්නේ.

කලින්ම කියන්න ඕනේ මේවට කියන්නෙ reg Hack Trick 'N Tips කියලා.

1. Add Copy to move to Right click Window.
මෙක කරන එක හරි ලෙසියි.මොකද file 2 ක හදලනේ  තියෙන්නෙ.ඔය පල්ලෙහා තියන ලින්කුවෙන් බාගත්තනම් ක්ලික්ක් කොලා වැඩ කරන්න පටන් ගත්ත ඔච්චරයි.

IDM crack and Patch 6.xx

හරියටම මොකක්ද තියෙන්නෙ කියල පෙන්නන්න පොඩි screenn shot 2කුත් ඇමිනුවා.





2.Copy to Path 

මේක රෙගිස්ට්‍රියෙන් එඩිට් කරන්න  යන්නෙ මේවා ලොකු අමාරු වැඩ නෙමේ.ටිකක් කල්පනවෙන් කලානම් ඇති.මගෙ පියවර ටික අනුගමනය කොරන්නකෝ.....

  1. regedit කියලා run Dialog box එකෙ type කරන්න.
  2. HKEY_CLASSES_ROOT එකේ  '' * '' folder එක click කරලා shell key එක ක්ලික් කොරන්න.
  3. shell key එකේ right click කොරලා creat a new key කියන එක තොරලා එක rename කරන්න Copy as Path කියලා.
  4. ආපහු Copy as Path කියන එකෙ right click කොරලා new key එකක් එකතු කරලා ඒක rename කරන්න command කියලා.
  5. දැන් command  කියන එකෙ defalt එක click කරලා එකන මේ value එක copy කරන්න.(cmd.exe /c echo %1|clip)
  6. දැන්HKEY_CLASSES_ROOT එකේ directory කියන ෆොල්ඩෙර් එකේ shell එකට 3 වන පියවරේ ඉදන් 5 පියවර දක්ව නැවත registry එක edit කරන්න.
                                               


ඔච්ච්රයි කරන්න තියෙන්නෙ ඔක කරල බලන්න ඕකෙත් screen shot එකක් අමුණලා ඇති.

කොකටත් මේ කෙල්ලන්ට ඔකත් හරියට තෙරුනේ නැත්නම් කියල හදපු
registry file එකක් upload කොලා ලින්කුව බාගන්න.

Monday, March 3, 2014

" clover " Exeplorer.exe වලට නව පෙනුමක්

                           ඊලගට කියල දෙන්න හිටියේ කොහොමද මෘදුකාංගයක් පැච් කරන හැටි කියන එක උනාට ,මට හම්බඋනා ඔයලට දෙන්න වටිනා කියන මෘදුකාංගයක්.ඒ නිසා පොඩි පොස්ට් එකක් උනත් මෙක දාන්න වටිනවා කියලා හිතුන නිසා මේකත් පොස්ට් කරලම ඉන්නවා කියලා හිතුනා.

                         ඔයලා අස ඇතිනේ exeplore.exe ඒ කියන්නෙ My Computer open කලත් වෙන folder එකක් open කලත් වෙන වෙන window වලනේ open වෙන්නේ.ඇයි ඕක එකම් window එකක හරියට Google chrome වල ටැබ් වගේ open කරගත්තොත් වැඩකරන්න පහසුයි නේද ?

ඔන්න එකට ගෙනාවා පොඩි මෘදුකාංගයක් මෙක හැමතනින්ම බාගන්න පහසු මෘදුකාංගයක් එත් හොයගන්න අමරු වේවි කියල මගෙම ලින්කුවක් දැම්මා.

ඔන්න පල්ලෙහායින් බාගෙන install කරගන්න.
මේකට කියන්නෙ clover කියලා
                                                   
clover.exe knightridersl


මෙක windows 7,8  Vista, Xp වැඩකරන එකක්..
පොස්ට් එක පොඩි වැඩි කියල හිතල මන් ඔයාලා වෙනුවෙන් තව පොඩි පොස්ට් එකක් ලියුවා එකත් බලන්න මේක හොදයිනම් කොමෙන්ටුවක් දාලා යන ගමන් Fb එකට Like එකකුත් දාගෙනම යන්න.
මේ තියෙන්නෙ screen shot එකක් එතකොට මොකක්ද මේ කියලා හොදට පැහැදිලි වේවි.

IDM හොරා කෑම

                                    ඔන්න යාලුවනේ ඉදලා ඉදලා කොල්ලන්ට මොනවහරි ලියන්න කියල හිතාගෙන පොඩි බ්ලොග් පිටුවක් හදගෙන ආවා.අපේ කොල්ලන්ට ඉතින් තියෙන්නේ සොෆ්ට්වෙයා අවුල්ම තමා කියල දන්නවා.ඕවට ඉතින් තියෙන්නේ මේ පොඩි පොඩි දේවල් තමා ඔව්වා ලොකු කරගෙන පොඩි පොඩි අය බුඩු අම්මෙ කොරන හදියක්,ඔක්කොමලා හැකර්ල වෙලා මල කරදරයක් වෙල කොහෙන් හරි කාගෙන් හරි හොයගත්තු මෘදුකාංග එයලගෙ දාන්නේ එයල හැදුවා වගේ.මහෙ නැහැනේ ඔය බොරු වැඩ මම හදපු එකක්නම් ඒ විඩිහට දානවා.කොහෙන්හරි හොයගත්තු එකක්නම් එකත් එහෙම කියල තමා දනවානම් දාන්නෙ.

                            ඒවගෙන් මෙවගෙන් වැඩක් නෑ දැන් තින් තියෙන්නෙ මුල ඉදන්  කොල්ලොන්ට කෙල්ලන්ට කෙල්ලන්ට වැදගත්වෙන විදිහේ  වැඩ ටිකක් කියල දෙන එක තමා.කෙල්ලොත් ඉතින් පවුනේ.එගොල්ලන්ගෙ මෘදුකාංග දැනුම ටිකක් දුර්වලයි ඒත් ඉස්සර  කෙල්ලන්ට වඩා දැන් ගොඩක් හොඳයි.

ඒත් මේ ලඟදි මන් දැක්ක  කෙල්ලක් යු ට්යුබ් වීඩියෝ එකක් බානව බාපු හැටි දැක්කා නම් අඩනව කොල්ලො.ස්මර්ට් ෆොන් එකෙකින් එ කෙල්ල වීඩියෝව රෙකෝඩ් කරනව මන් හිතන්නෙ ඩවුන්ලොඩ් කරන හැටි දන්නෙ නැද්ද කොහෙද.

                               සමහරුනම් ඩවුන්ලෝඩ් කරන හැටි දන්නව්.එත් ඉතින් හොද ඩවුන්ලෝඩරයක හොයගන්න තමා අමරුව.ඉතින් මෙ නයිට් රයිඩ්ර් මල්ලියා හැමෝම බාවිතා කරන  IDM (Internet Download Manager)  පැච් කරන හැටි නැත්නම් කෙටියෙන් කියනවනම් හොරාට ඔය මෘදුකාංගය බාවිතා කරන්නෙ කොහොමද කියල ඔයාලට  කියල දෙන්න යන්නෙ.

                                ඕකට ක්‍රම 2 කක් තියනවා එකක් රෙගිස්ට්‍රිය එඩිට් කොරන එක , අනික තම පැච් එකක් දා ගන්න එක මුලින්ම ඉතින් ලෙසි ක්‍රමය කියල දෙන්නම්.  එකටම කියන්න ඔනෙ මමත් මෙක බාපු තැන මතක නෑ. ඒත් මේක මන් හදපු එකක් නෙමේ.මේක මේ පොඩි සොෆ්ට්වේයාර් කෑල්ලක්.මුලින්ම මෙතනින් බාගෙන ඉන්න.


                                                        


      

ඊට පස්සෙ IDM Install කරගෙන ඉන්න.
Task Bar එකේ IDM Icon එක Run වෙනවානම් එකෙන් exit වෙලා ඔය බාගත්තු එකෙ තියන පැච් එක run කරන්න.
එකෙ ඇති generate කියලා button එකක් එකෙන් key එකක් generate කරලා patch button එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ ඔයගේ හාර්ඩ් ඩිස්ක් එකේ IDM install වෙච්ච තැන්  පෙන්නලා IDM.EXE Icon එක තෝරලා ok කරන්න.
ඊට පස්සේ Auto Reg button එක ක්ලික් කරන්න.

දැන් ඔන්න යලුවනේ IDM එක හොරාට බාවිත කරන්න පුලුවන්.ඒත් මතක් තියගන්න අලුත් අප්ඩේට් එකක් ආවොත් Install කරන්නනම් එපා මන් ඔයලට අලුත් පැච් එකක් දෙනකන් කොහොමත් ඔය උඩ දුන්නු ලින්කුවට මන් අලුත් පැච් අප්ඩේට් කොරන්න තමා හිතන් ඉන්නේ අප්ඩෙට් එකක් අවොත් ඔයාලා පරන  ලින්කුවම ක්ලික් කොරල අලුත් පැච් එක් බාගන්න පුලුවනි.

වැඩේ හොඳයි කියලා හිතෙනවානම්.කොමෙන්ටුවක් දාලා Fb එකට Like එකක් දාලම යන්න.ඉදිරියට මෘදුකාංගයක් තමන්ම පැච් කරගන්න හටි මන් උගන්වන්නම්කෝ.

පින්තුර දාලා පෙන්නන්න තරම් 2 කේ  පන්තියෙ ලමයි නැතුව ඇති කියල හිතනවා.