nbsp; කලින් ලියපු පෝස්ට් එක පොඩි වැඩි නිසා මන් තව පොඩි පෝස්ට් එකක් ලියුවා.
මෙකනම් මන්ම හදපු එකක්.මේක ඕනෙනම් Registry එක edit කරලත් කරන්න පුලුවන් ඒත් අපේ ගැහැනු දරුවෝ පවු නිසා එයලාට file 2 ක් දැම්මා එයලට ඒක බාගෙන click කොලානම් ඇති.
කොල්ලන්ට Registry එක එඩිට් කරන්න උගන්වන්න ඕන නිසා ඕනම file එකක Path එක ඒ කියන්නෙ file එක තියෙන්නේ මොන hard කොතනද තියෙන්නෙ කියලා හොයාග්න්න පුලුවන් විදිහේ Registry HACK එකක් කරන්නෙ කොහොමද කියල තමා කියල දෙන්න යන්නේ.
කලින්ම කියන්න ඕනේ මේවට කියන්නෙ reg Hack Trick 'N Tips කියලා.
1. Add Copy to move to Right click Window.
මෙක කරන එක හරි ලෙසියි.මොකද file 2 ක හදලනේ තියෙන්නෙ.ඔය පල්ලෙහා තියන ලින්කුවෙන් බාගත්තනම් ක්ලික්ක් කොලා වැඩ කරන්න පටන් ගත්ත ඔච්චරයි.
හරියටම මොකක්ද තියෙන්නෙ කියල පෙන්නන්න පොඩි screenn shot 2කුත් ඇමිනුවා.
2.Copy to Path
මේක රෙගිස්ට්‍රියෙන් එඩිට් කරන්න යන්නෙ මේවා ලොකු අමාරු වැඩ නෙමේ.ටිකක් කල්පනවෙන් කලානම් ඇති.මගෙ පියවර ටික අනුගමනය කොරන්නකෝ.....
- regedit කියලා run Dialog box එකෙ type කරන්න.
- HKEY_CLASSES_ROOT එකේ '' * '' folder එක click කරලා shell key එක ක්ලික් කොරන්න.
- shell key එකේ right click කොරලා creat a new key කියන එක තොරලා එක rename කරන්න Copy as Path කියලා.
- ආපහු Copy as Path කියන එකෙ right click කොරලා new key එකක් එකතු කරලා ඒක rename කරන්න command කියලා.
- දැන් command කියන එකෙ defalt එක click කරලා එකන මේ value එක copy කරන්න.(cmd.exe /c echo %1|clip)
- දැන්HKEY_CLASSES_ROOT එකේ directory කියන ෆොල්ඩෙර් එකේ shell එකට 3 වන පියවරේ ඉදන් 5 පියවර දක්ව නැවත registry එක edit කරන්න.
ඔච්ච්රයි කරන්න තියෙන්නෙ ඔක කරල බලන්න ඕකෙත් screen shot එකක් අමුණලා ඇති.
කොකටත් මේ කෙල්ලන්ට ඔකත් හරියට තෙරුනේ නැත්නම් කියල හදපු
registry file එකක් upload කොලා ලින්කුව බාගන්න.
patta kollooo
ReplyDelete