ඔන්න යාලුවනේ ඉදලා ඉදලා කොල්ලන්ට මොනවහරි ලියන්න කියල හිතාගෙන පොඩි බ්ලොග් පිටුවක් හදගෙන ආවා.අපේ කොල්ලන්ට ඉතින් තියෙන්නේ සොෆ්ට්වෙයා අවුල්ම තමා කියල දන්නවා.ඕවට ඉතින් තියෙන්නේ මේ පොඩි පොඩි දේවල් තමා ඔව්වා ලොකු කරගෙන පොඩි පොඩි අය බුඩු අම්මෙ කොරන හදියක්,ඔක්කොමලා හැකර්ල වෙලා මල කරදරයක් වෙල කොහෙන් හරි කාගෙන් හරි හොයගත්තු මෘදුකාංග එයලගෙ දාන්නේ එයල හැදුවා වගේ.මහෙ නැහැනේ ඔය බොරු වැඩ මම හදපු එකක්නම් ඒ විඩිහට දානවා.කොහෙන්හරි හොයගත්තු එකක්නම් එකත් එහෙම කියල තමා දනවානම් දාන්නෙ.
ඒවගෙන් මෙවගෙන් වැඩක් නෑ දැන් තින් තියෙන්නෙ මුල ඉදන් කොල්ලොන්ට කෙල්ලන්ට කෙල්ලන්ට වැදගත්වෙන විදිහේ වැඩ ටිකක් කියල දෙන එක තමා.කෙල්ලොත් ඉතින් පවුනේ.එගොල්ලන්ගෙ මෘදුකාංග දැනුම ටිකක් දුර්වලයි ඒත් ඉස්සර කෙල්ලන්ට වඩා දැන් ගොඩක් හොඳයි.
ඒත් මේ ලඟදි මන් දැක්ක කෙල්ලක් යු ට්යුබ් වීඩියෝ එකක් බානව බාපු හැටි දැක්කා නම් අඩනව කොල්ලො.ස්මර්ට් ෆොන් එකෙකින් එ කෙල්ල වීඩියෝව රෙකෝඩ් කරනව මන් හිතන්නෙ ඩවුන්ලොඩ් කරන හැටි දන්නෙ නැද්ද කොහෙද.
සමහරුනම් ඩවුන්ලෝඩ් කරන හැටි දන්නව්.එත් ඉතින් හොද ඩවුන්ලෝඩරයක හොයගන්න තමා අමරුව.ඉතින් මෙ නයිට් රයිඩ්ර් මල්ලියා හැමෝම බාවිතා කරන IDM (Internet Download Manager) පැච් කරන හැටි නැත්නම් කෙටියෙන් කියනවනම් හොරාට ඔය මෘදුකාංගය බාවිතා කරන්නෙ කොහොමද කියල ඔයාලට කියල දෙන්න යන්නෙ.
ඕකට ක්රම 2 කක් තියනවා එකක් රෙගිස්ට්රිය එඩිට් කොරන එක , අනික තම පැච් එකක් දා ගන්න එක මුලින්ම ඉතින් ලෙසි ක්රමය කියල දෙන්නම්. එකටම කියන්න ඔනෙ මමත් මෙක බාපු තැන මතක නෑ. ඒත් මේක මන් හදපු එකක් නෙමේ.මේක මේ පොඩි සොෆ්ට්වේයාර් කෑල්ලක්.මුලින්ම මෙතනින් බාගෙන ඉන්න.
එකෙ ඇති generate කියලා button එකක් එකෙන් key එකක් generate කරලා patch button එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ ඔයගේ හාර්ඩ් ඩිස්ක් එකේ IDM install වෙච්ච තැන් පෙන්නලා IDM.EXE Icon එක තෝරලා ok කරන්න.
ඊට පස්සේ Auto Reg button එක ක්ලික් කරන්න.
දැන් ඔන්න යලුවනේ IDM එක හොරාට බාවිත කරන්න පුලුවන්.ඒත් මතක් තියගන්න අලුත් අප්ඩේට් එකක් ආවොත් Install කරන්නනම් එපා මන් ඔයලට අලුත් පැච් එකක් දෙනකන් කොහොමත් ඔය උඩ දුන්නු ලින්කුවට මන් අලුත් පැච් අප්ඩේට් කොරන්න තමා හිතන් ඉන්නේ අප්ඩෙට් එකක් අවොත් ඔයාලා පරන ලින්කුවම ක්ලික් කොරල අලුත් පැච් එක් බාගන්න පුලුවනි.
වැඩේ හොඳයි කියලා හිතෙනවානම්.කොමෙන්ටුවක් දාලා Fb එකට Like එකක් දාලම යන්න.ඉදිරියට මෘදුකාංගයක් තමන්ම පැච් කරගන්න හටි මන් උගන්වන්නම්කෝ.
පින්තුර දාලා පෙන්නන්න තරම් 2 කේ පන්තියෙ ලමයි නැතුව ඇති කියල හිතනවා.
0 comments:
Post a Comment