Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, March 3, 2014

" clover " Exeplorer.exe වලට නව පෙනුමක්

                           ඊලගට කියල දෙන්න හිටියේ කොහොමද මෘදුකාංගයක් පැච් කරන හැටි කියන එක උනාට ,මට හම්බඋනා ඔයලට දෙන්න වටිනා කියන මෘදුකාංගයක්.ඒ නිසා පොඩි පොස්ට් එකක් උනත් මෙක දාන්න වටිනවා කියලා හිතුන නිසා මේකත් පොස්ට් කරලම ඉන්නවා කියලා හිතුනා.

                         ඔයලා අස ඇතිනේ exeplore.exe ඒ කියන්නෙ My Computer open කලත් වෙන folder එකක් open කලත් වෙන වෙන window වලනේ open වෙන්නේ.ඇයි ඕක එකම් window එකක හරියට Google chrome වල ටැබ් වගේ open කරගත්තොත් වැඩකරන්න පහසුයි නේද ?

ඔන්න එකට ගෙනාවා පොඩි මෘදුකාංගයක් මෙක හැමතනින්ම බාගන්න පහසු මෘදුකාංගයක් එත් හොයගන්න අමරු වේවි කියල මගෙම ලින්කුවක් දැම්මා.

ඔන්න පල්ලෙහායින් බාගෙන install කරගන්න.
මේකට කියන්නෙ clover කියලා
                                                   

clover.exe knightridersl


මෙක windows 7,8  Vista, Xp වැඩකරන එකක්..
පොස්ට් එක පොඩි වැඩි කියල හිතල මන් ඔයාලා වෙනුවෙන් තව පොඩි පොස්ට් එකක් ලියුවා එකත් බලන්න මේක හොදයිනම් කොමෙන්ටුවක් දාලා යන ගමන් Fb එකට Like එකකුත් දාගෙනම යන්න.
මේ තියෙන්නෙ screen shot එකක් එතකොට මොකක්ද මේ කියලා හොදට පැහැදිලි වේවි.

Please Give Us Your 1 Minute In Sharing This Post!
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →
Powered By: BloggerYard.Com

0 comments:

Post a Comment